උතුවන්කන්ද කණිෂ්ඨ විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

IMG-20240919-WA0017.jpeg
IMG-20240919-WA0017.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

A.D.S.ධනසෝම මයා

 දිගු ඉතිහාසයකට උරුමකම් කියන උතුවන්කන්ද කනිෂ්ඨ විද්‍යාලය වර්ථමානය වන විට නව මං පෙතකට යොමු වී ඇති බව නොරහසකි. ශිෂ්‍ය නිපුණතා සංවර්ධනය ගුරු ආකල්ප කුසලතා වර්ධනය තුලින් සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බව පසක් වන්නේ ශිෂ්‍ය සාධනය හා බාහිර කුසලතා වලින් මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ඉතා ඉහලින් වැජඹෙන පාසලක් වන හෙයිනි.

    බාහිර අභ්‍යන්තර වශයෙන් පාසල් කළමණාකරණය තුල ගොඩනැගී ඇති ගුරු හා ශිෂ්‍ය භුමිකාව පිළිබදව ඇති අභිමානය පිළිබදව මානව සමාජයේ පුද්ගල කණ්ඩායම් වලින් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහලය. නායකත්ව කළමණාකරණයට ගරු කරමින් හා නිරන්තර සහයෝගය ලබා දෙමින් පාසලේ කීර්තිනාමය හා ගෞරවයට මාගේ සහය ලබා දෙන්නේ හද පිරි සතුටිනි.

A.D.S.ධනසෝම මයා
නියෝජ්‍ය විදුහල්පති
උතුවන්කන්ද කණිෂ්ඨ විද්‍යාලය.